Cricket NewsEXCLUSIVE

සැම්සන් ඉන්දීය කඩුලු රකින්නන් අතරින් ලෝක කුසලානයේ පළමු තේරීම බවට පත්වෙයි !

ඉන්දීය කන්ඩායම අවසන් වසර කිහිපය පුරාවටම විවිධ කඩුලු රකින්නන් අත්හදා බලමින් සිටි අතර අවසන් අයිසීසී ඉසව් කිහිපය තුල ඔවුන් විවිධ කඩුලු රකින්නන් භාවිත කිරීම එහි සුලභ දසුනක් විය.

කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන පරිදි මෙවර ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය වෙත සංජු සැම්සන් කැඳවීම ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු රකින්නාගේ හිඩැස පිරවීමට ඉතා ඉහළ ඉඩක් පවතී.

මේ වන විට අයිපීඑල් ප්‍රසාධ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රාජස්ථාන් කණ්ඩායම මෙහෙයවන සැම්සන් හට පිතිකරුවෙකු ලෙසින්ද මෙය අතිශය සාර්ථක තරඟාවලියක් වීම ඊට හේතුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button