Cricket NewsEXCLUSIVEInternational

ජනිත් ලියනගේ රැස් කල සුපිරි ශතකයත් සමග බංගලාදේශයට ලකුණු 235ක ඉලක්කයක්.

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර තෙවෙනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235 රැස් කර ගැනීමට සමත් උන අතර. එක් අන්තයකින් කඩුලු එකපිට වැටෙද්දි ජනිත් ලියනගේ පන්දු 102කින් අගනා ලකුණු 101ක් රැස් කර ගත් අතර ඔහුගෙ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් ඇතුලත් උනා. මීට අමතරව චරිත් අසලංක ලකුණු 37ක් හා නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කලා.

පන්දු යැවීමේදි ටස්කින් අහමඩ් කඩුලු 3ක් හා මුටෆිසුර් රහ්මාන් කඩුළු 2ක් ද දවා ගත්තා. තරගාවලිය 1-1 ලෙස සම තත්වයේ පවතින අතර දෙපිලටම මේ තරගය ජයග්‍රහණය වැදගත්.

Janith Liyanage kept Sri Lanka afloat with a flighting half-century

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button