Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා පිතිකරුවෙක් එක්දින පිටියේ ක්‍රීඩා කල පලමු එක්දින ඉනිම් හතර තුල ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ජනිත් ලියනගේ සමත් විය

ශ්‍රි ලංකා පිතිකරුවෙක් එක්දින පිටියේ ක්‍රීඩා කල පලමු එක්දින ඉනිම් හතර තුල ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ජනිත් ලියනගේ සමත් විය.

🔘 ලකුණු 236 – ජනිත් ලියනගේ
🔘 ලකුණු 199 – කුමාර සංගක්කාර
🔘 ලකුණු 167 – නිරෝශන් දික්වැල්ල
🔘 ලකුණු 166 – සිදත් වෙත්තමුණි

ජනිත් ලියනගේ මේ වනවිට එක්දින තරග තුල,

▪️ ඉනිම් – 4
▪️ ලකුණු – 236
▪️ වැඩිම ලකුණු – 95
▪️ අර්ධ ශතක – 3
▪️ පිතිකරන සාමාන්‍යය – 59.00
▪️ ප්‍රහාරක වේගය – 84.89

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button