Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශ අගමැති ශේක් හසීනාගේ ඉල්ලීම හේතුවෙන් තමිම් ඉක්බාල් තම විශ්‍රාම ගැනීමේ නිවේදනය ඉල්ලා අස්කර ගනී !

ඊයේ බංග්ලාදේශ එක්දින කණ්ඩායම් නායක තමිම් Chattogram හිදී මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම කාගෙත් කතා බහට ලක්විය.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කල පිතිකරුවා වන තමිම් ඉක්බාල් ලෝක කුසලානයට මාස 3 ක් පමණක් ඉතිරිව තිබියදී සිය විශ්‍රාම ගැනීමේ හදිසියේ ප්‍රකාශ කිරීමත් සමඟින් වත්මන් බංග්ලාදේශ අගමැතිණි ශේක් හසීනා මහත්මියද එයට මැදිහත් වී තිබුණි.

කෙසේ නමුත් ඇය හා තමිම් ඉක්බාල් අතර පැවැති සුභවාදී සංවාධයන්ගෙන් පසුව යලිත් තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට පැමිණෙන්නට තීරණය කර තිබෙන අතර විශ්‍රාම ගැනීමට ගත් තීරණය ඉල්ලා අස් කරගෙන තිබෙන බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button