Cricket NewsEXCLUSIVEInternational

“දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තියෙනවා” – කුසල් මෙන්ඩිස්

දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තිබෙන බව ශ්‍රි ලංකා උප නායක කුසල් මෙන්ඩිස් පවසයි. කුසල් මෙන්ඩිස් මේ බව කියා සිටියේ, පපරේ වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවකදීය.

තවද ඔහු කියා සිටියේ 2019 ලෝක කුසලානයට වඩා හොදින් ඔහු ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button