Cricket NewsEXCLUSIVEInternational

ආරම්භක පිතුකරුවන් ලෙස පැතුම් හා කුසල් මෙන්ඩිස් – නො.03 සදහා කුසල් හෝ චන්දිමාල්

එළැඹෙන ඉන්දියාව සමග විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රි ලංකා සුපුරුදු ආරම්භක පිතිකරන යුගලය කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කර,
දිනේෂ් චන්දිමාල් හෝ කුසල් ජනිත් පෙරේරා යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙක් අංක තුන පිතිකරුවෙක් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇති බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් තහවුරු කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
25
+1
2
+1
1
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button