Cricket NewsEXCLUSIVEPremier LeagueT10 League

කුසල්,පවන් හා දුනිත් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අබුඩාබි T10 කණ්ඩායම් විසින් මිලදී ගනී!

 

මෙවර අබුඩාබි T10 ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අලෙවි වී ඇති අතර ඔවුන් අතර තවමත් ජාත්‍යන්තර වරම් හෝ ලබා නොගත් ක්‍රීඩකයින් ගණනාවක් අන්තර්ගත වීමද විශේෂත්වයක් !

අලෙවි වූ ක්‍රීඩකයින්

🔹 Dunith Wellalage – Ajman Bolts
🔹 Pawan Rathnayake – Delhi Bulls
🔹 Kasun Rajitha – Delhi Bulls
🔹 Kusal Perera – New York Strikers
🔹 Shevon Daniel -Ajman Bolts
🔹 Angelo Mathews – Team Abu Dhabi
🔹 Ravindu Rathnayake – Bangla Tigers
🔹 Malsha Tharupathi – DC, Gladiators
🔹 Garuka Sanketh – Chennai Brave
🔹 Kavindu Nadeeshan – Chennai Brave
🔹 Akila Dhananjaya – Chennai Brave
🔹 Dumindu Sewmina – New York Strikers

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button