EXCLUSIVEPremier League

සුරංග ලක්මාල්, හිටපු ටෙස්ට් නායක ටී.එම් ඩිල්ෂාන් සාමාජිකත්වය දරණ ඕස්ට්‍රේලියානු එන්ඩෝවර් හිල්ස් ක්‍රිකට් සමාජය සමග ගිවිසුම් ගත වෙයි.

Endeavour Hills CC (@ehcceagles) / Twitter

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක සුරංග ලක්මාල් ඕස්ට්‍රේලියානු එන්ඩෝවර් හිල්ස් ක්‍රිකට් සමාජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

May be an image of 3 people and text

ටී.එම් ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න ද මෙම ඔස්ට්‍රේලියානු සමාජ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරති.

May be an image of 2 people and text that says "#GOEAGLES JAt 116 WHITE JAY CRICKE CLUB LAHIRU THIRIMANNE SIGNS FOR THE EAGLES eHcc XHILLSK"

Dilshan behind the rise of Subbies club Endeavour Hills | Herald Sun

සුරංග ලක්මාල් 2022 – 2023 තරග වාරය සඳහා එන්ඩෝවර් හිල්ස් ක්‍රිකට් සමාජය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

සුරංග මේ වන විට එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේ ඩර්බිෂයර් නියෝජනය කරයි.

ඔහු මේ වන විට මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව සිය පළමු ප්‍රාන්ත තරගයට ක්‍රීඩා කල අතර පළමු ඉනිමේදී ලකුණු 100කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button