Cricket NewsEXCLUSIVELegends Series

සනත්, ඩිල්ශාන්, සචින්, බ්‍රයන් ලාරා ඇතුළු අතීත ක්‍රිකට් තරු තරඟ වදින Legends ලෝක ශූරතාවලිය අදින් ඇරඹේ – තරඟ නරඹන්නේ මෙහෙමයි.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර අද (10) සිට සති තුනක කාලයක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

Sri Lanka Legends කණ්ඩායමේ නායකත්වය තිලකරත්න ඩිල්ෂාන් විසින් දරන අතර අද India Legends සහ South Africa Legends අතර තරඟයෙන් තරඟාවලිය ඇරඹීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරඟාවලියේ දේශීය විකාශන අයිතිය චැනල් අයි වෙත හිමිව තිබෙන අතර PEO TV පාරිබෝගිකයන්ට Ch no.02 (SD), 302 (HD) ඔස්සේත් Freesat පාරිබෝගිකයන්ට Ch no.04 සහ Dialog TV පාරිබෝගිකයන්ට Ch No.03 ඔස්සේ තරඟය සජීවීව නැරඹිය හැක.

 

10 Sept 2022: India Legends India vs South Africa Legends (7:30 PM)

11 Sept 2022: Bangladesh Legends vs West Indies Legends (3:30 PM)

11 Sept 2022: Sri Lanka Legends vs Australia Legends (7:30 PM)

12 Sept 2022: New Zealand Legends vs South Africa Legends (7:30 PM)

13 Sept 2022: England Legends vs Sri Lanka Legends (7:30 PM)

14 Sept 2022: India Legends vs West Indies Legends (7:30 PM)

15 Sept 2022: Bangladesh Legends vs New Zealand Legends (7:30 PM)

17 Sept 2022: England Legends vs West Indies Legends (3:30 PM)

17 Sept 2022: Sri Lanka Legends vs South Africa Legends (7:30 PM)

18 Sept 2022: Australia Legends vs Bangladesh Legends (3:30 PM)

18 Sept 2022: India Legends vs New Zealand Legends (7:30 PM)

19 Sept 2022: England Legends vs South Africa Legends (7:30 PM)

21 Sept 2022: India Legends vs Bangladesh Legends (7:30 PM)

22 Sept 2022: West Indies Legends vs New Zealand Legends (7:30 PM)

23 Sept 2022: Australia Legends vs South Africa Legends (7:30 PM)

24 Sept 2022: India Legends vs England Legends (7:30 PM)

25 Sept 2022: Sri Lanka Legends vs New Zealand Legends (3:30 PM)

25 Sept 2022: Australia Legends vs West Indies Legends (7:30 PM)

27 Sept 2022: Sri Lanka Legends vs Bangladesh Legends (3:30 PM)

27 Sept 2022: England Legends vs Australia Legends (7:30 PM)

Sept 28, 2022: Semifinal 1 (7:30 PM)

Sept 29, 2022: Semifinal 2 (7:30 PM)

Oct 1, 2022: Final (7:30 PM)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button