Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් හයදෙනාගේ List A පිතිකරන සාමාන්‍යයයන් – අවම සාමාන්‍ය කුසල් මෙන්ඩිස්ගේ

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් හයදෙනාගේ List A පිතිකරන සාමාන්‍යයයන්.
01) පැතුම් නිස්සංක – 40.57
02) අවිශ්ක ප්‍රනාන්දු – 40.13
03) කුසල් මෙන්ඩිස් – 31.41
04) සදීර සමරවික්‍රම – 37.11
05) චරිත් අසලංක – 41.52
06) ජනිත් ලියනගේ – 42.64

සදීරගෙත් දැන් පිතිකරන සාමාන්‍යය එන්න එන්නම වැඩි වෙනවා. හෙට අනිද්දම 40+ කර ගනී. ගිය අවුරුද්දේ සදීරගේ ODI Batting Average එක විතරක් 44.74යි.

අපේ නායකතුමා හැර අනිත් පිතිකරුවන් පස්දෙනාම 35+ Batting Average එකක් maintain කරගෙන ගිහින් තියෙනවා. ඒ අතරින් හතර දෙනෙක් Average 40+ තියාගෙන ඉන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
2
+1
4
+1
3
+1
9
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button