Cricket NewsEXCLUSIVEInternational

තෙවෙනි තරගයෙන් ලිටන් දාස් ඉවතට, කඩුලු රකින පිතිකරු ජේකර් අලී කණ්ඩායමට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා බංග්ලාදේශ සංචිතයෙන් ලිටන් දාස් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට කඩුලු රකින පිතිකරු ජේකර් අලී කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button