Cricket NewsEXCLUSIVEInternational

T20I ඉතිහාසයේ, මුල්පෙල පිතිකරුවෙකු ලෙස ලොව අඩුම සාමාන්‍යක් හා ප්‍රහාරාත්මක වේගයක් ඇති පිතිකරු බවට අවිශ්ක ප්‍රනාන්දු පත්වේ.

Genuine පිතිකරුවෙකු ලෙස 1-5 පිතිකරන ස්ථානයන් වල ඉනිම 30 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් T20I ක්‍රිකට් ඉතිහාසයේ අඩුම batting average හා අඩුම strike rate ලැයිස්තු වල ශ්‍රී ලංකාවේ අවිශ්ක ප්‍රනාන්දු පෙරමුණ ගෙන තිබෙනවා.
ඒ එක් අංකයක batting average එකක් හා 92 ක strike rate එකකුත් සමඟය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button