Cricket NewsEXCLUSIVE
LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක් !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2023/12/asczxcsdddssd.jpg?fit=1200%2C675&ssl=1)
ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව අරඹන්නට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අතරට වර්ථමානයේ ලොව සිටින ප්රමුඛ පෙලේ ක්‍රීඩකයින්ගේද නම් ඇතුලත් බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1