Cricket NewsEXCLUSIVE

Lucknow Super Giants හි උපනායකත්වය නිකොලොස් පූරන් ට !

2024 අයිපීඑල් තරඟාවලිය සඳහා Lucknow super Giants කණ්ඩායමේ උපනායකත්වය කොදෙව් ක්‍රීඩක නිකලොස් පූරන්ට හිමිව තිබෙනවා.

අවසන් මාස කිහිපය තුල ලොව වටා විස්සයි විස්ස පිටියේ සාර්ථක කණ්ඩායම් ගණනාවකම කොටස් කරුවෙකු වන්නට පූරන්ට හැකියාව ලැබීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button