Cricket NewsEXCLUSIVEInternational
කුසල් ජනිත් විස්සයි 20 තරගාවලියෙන් ඉවතට, ඔහුගෙ ස්ථානය කමිදු මෙන්ඩිස්ට
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/kmid.jpg?fit=1200%2C675&ssl=1)
කුසල් ජනිත් උණ රෝගය නිසාවෙන් බංගලාදේශය සමග විස්සයි20 තරගාවලියෙන් ඉවත් කර ඇති අතර ඔහුගෙ පිතිකරණ ස්ථානය වන නො 03 ස්ථානය කමිදු මෙන්ඩිස් හට ලැබි තිබෙනවා. ඒ අනුව උප නායක චරිත් අසලංක අංක 03 ස්ථානයේ සිට නො 05 ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1
1