Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව සමග පලමු තරගයට පෙර තීක්ශණට උණ ගනී.

ඉන්දියාව සමග පලමු තරගය අද පැවැත්වීමට නියමිත අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙක් වන මහීෂ් තීක්ශණ හට උණ රෝගය වැලදී ඇති බව වාර්තා වේ. ඉහු වෙනුවට මෙතෙක් ක්‍රීඩකයෙක් නම් කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button