Cricket NewsEXCLUSIVE

කුසල් පෙරේරා උණ රෝගයට ගොදුරුවෙයි ! ඔහු වෙනුවට නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට !

බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී සිටින කුසල් පෙරේරා මේ වන විට උණ රෝගී තත්වයට ගොදුරු වී ඇති බවත්,

යම් හෙයකින් ඔහුට තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් ඇති වුවහොත් ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැදවීමේ සූදානමක් පවතින බවත් වාර්තා කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button