Cricket NewsEXCLUSIVELegends SeriesPremier League
ඇන්ජලෝ පෙරේරාගේ සහ අසේල ගුණරත්නගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම පරදා මනිපාල් ටයිගර්ස් කණ්ඩායම අවසන් මහ තරගයට
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2023/12/czsdcc.jpg?fit=1200%2C675&ssl=1)
ඇන්ජලෝ පෙරේරාගේ සහ අසේල ගුණරත්නගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඊයේ (7 වැනිදා) පැවැති සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ප්රවීණයන්ගේ විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1