Cricket NewsEXCLUSIVEInternational

සනත්ට ශ්‍රි ලංකා ක්‍රිකට් හී ඉහළම උපදේශක තනතුර ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටී සිටින අගාධයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම උපදේශක තනතුර සඳහා සනත් ජයසූරිය මහතා පත්කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාකච්ඡා කරමින් සිටී. මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button