Cricket NewsEXCLUSIVE

අන්තර් සමාජ තුන් දින තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ මලින්ද පුශ්පකුමාර හා අකිල ධනංජය තම සතු කරගනී !

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරඟාවලියේ අවසන් අධියරට තරඟාවලිය පැමිණ තිබෙන අතර මේ වන විට තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට මලින්ද පුශ්පකුමාර හා අකිල ධනංජය සමත්ව තිබේ.

දෙදෙනාම මෙවර තරඟාවලිය තුලදී කඩුලු 72 ක බැගින් දවාගැනීමට සමත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button