Cricket NewsEXCLUSIVEPremier LeagueT10 League

ටෙනිස් බෝලෙන් කඩුලු දඩයම් කරලා, අද ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයින් අන්ත අසරණ කරන කවපෙත්තා.

ටෙනිස් බෝලෙන් කඩුලු දඩයම් කරපු එදා පොඩි මාලි අද ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයින් අන්ත අසරණ කරනවා. ඒ තමයි,
‘ ශ්‍රි ලංකා ක්‍රිකට් අමතක කල කවපෙත්තා ‘
🔹 2022 LPL තරගාවලියෙ දෙවෙනි වැඩිම කඩුලුලාභියා
🔹 2023 LPL තරගාවලියේ වැඩිම කඩුලුලාභින් හය දෙනා අතර සිටි පන්දු යවන්නෙක්…
නුවන් තුෂාර ❤️🔥
vs Northern Worriers
2 Overs | 12 Runs | 4 Wickets ✅
මෙවර T10 තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉනිමක හොදම පන්දු යැවීම.
ඒ අනුව මෙවර අබුඩාබි T10 තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා වෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් අමතක කල නුවන් තුෂාර නම් ගමෙන් ඇවිත් ජාත්‍යන්තරයට ගිය මේ උත්සහවන්තයා සමත් වෙනවා.
තරග 5යි. ✅
කඩුලු 10යි. ✅
එහෙම මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙද්දි කඩුලු 9ක් දවාගෙන චාමික කරුණාරත්න දෙවෙනි වැඩිම කඩුලුලාභියා වෙනවා.
ලෝක පූජිත ක්‍රිකට් තරු වලින් බැබලෙන අබුඩාබි T10 අහසේ දීප්තිමත් තාරුකාවන් ලෙස අපේ කොල්ලෝ ඉහලින්ම වැජඹෙනවා. 🌟🇱🇰

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button