Cricket NewsDomestic CricketEXCLUSIVE

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 800 සීමාව පසුකරයි

Sri Lanka spinner Malinda Pushpakumara claims all 10 wickets in an innings | Cricket Country

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 800 සීමාව පසුකරයි

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මහනුවර තරගයේදී ලසිත් ක්‍රොස්පුල්ලේගේ කඩුල්ල දවා ගනිමින් මලින්ද පුෂ්පකුමාර එම සීමාව පසු කළේය.

වසර 82 ක දේශීය පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 800 සීමාව පසු කළ 6 වැනි පන්දු යවන්නා බවට පත්වීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය.

මලින්දට පෙර මෙම කඩඉම පසුකළේ මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929), සජීව වීරකෝන් (802) සහ දිල්රුවන් පෙරේරා (808) පමණයි.

මලින්ද පුෂ්පකුමාර, ටෙස්ට් තරග හතරකදී සහ එක්දින තරග දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

පළමු පෙළ තරගවලදී මලින්ද පුෂ්පකුමාර ලකුණු 37කට කඩුලු 10ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7