Cricket NewsEXCLUSIVEInternational

මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා – කණ්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා කියයි

කන්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා පවසන පරිදි ආබාධයට ලක් වූ මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසු වෙනු ඇතැයි Daily Ft වාර්තා කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button