Cricket NewsEXCLUSIVE

දුශ්මන්ත ට සති හතරක විවේකයක් ! බංග්ලාදේශයට එරෙහි තරඟාවලියට අසිත ප්‍රනාන්දු කැඳවයි !

ඉකුත් ඇග්ෆනිස්ථාන සංචාරක අතර තුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත් චමීර හට සති හතරකට ආසන්න කාලයක් විවේක ගැනීමට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ලබන මස බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරඟාවලිය චමීරට අහිමි වනු ඇත. ඒ හේතුවෙන් චමීරගේ ආදේශනය ලෙසින් අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය හා එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button