Cricket NewsEXCLUSIVEInternational

සිය කුළුදුල් එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට පැතුම් නිශ්සංක සමත් වේ.

සිය කුළුදුල් එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට පැතුම් නිශ්සංක අද සමත් වුනා. ඒ පකිස්ථානයට එරෙහිවයි. ඔහුගෙ අර්ධ ශතකය ලබා ගැනීම සදහා පන්දු 58ක් වැය වූ අතර අයට හතරේ පහර 7ක් හා හයේ පහර 1ක් ඇතුලත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7