Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ජාතික ක්‍රීඩ­ක­යින්ට වෙනස්කම් කිරීම නිසා අමෙ­රිකා ක්‍රිකට් පුහු­ණු­කරු ගෙදර යවයි

අමෙ­රිකා ක්‍රිකට් කණ්ඩා­ය­මට ක්‍රීඩා කරන ඉන්දීය ජාතික ක්‍රීඩ­ක­යින්ට වෙනස් කොට සැල­කීම සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ ප්‍රධාන පුහු­ණු­කරු ස්ටුවට් ලෝ එම ධූර­යෙන් පහ කිරී­මට අමෙ­රිකා ක්‍රිකට් ආය­ත­නය තීර­ණය කරයි. මාස 7ක පමණ කාල­යක් අමෙ­රිකා ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කළ ස්ටුවට් ලෝ නිමා­වට පත්වු විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී අමෙ­රිකා කණ්ඩා­යම සුපිරි 8 වටය දක්වා ගෙන ඒමට කට­යුතු කළේය. අමෙ­රිකා ක්‍රිකට් කණ්ඩා­යමේ නායක මොනාක් පටෙල් ප්‍රමුඛ ඉන්දීය ක්‍රීඩ­ක­යින් ස්ටුවට් ලෝට එරෙ­හිව මෙයට පෙර පැමි­ණිලි රැසක් ඉද්රි­පත් කර තිබිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button