Cricket NewsEXCLUSIVE

ILT20 තරඟාවලිය අරඹමින් මහීෂ් තීක්ෂණ පළමු තරඟයේදීම කඩුලු අතරට ! ඔහුගෙන් වාර්ථාගත පන්දු යැවීමක් !

මෙවර ILT20 තරඟාවලිය අරඹමින් ගල්ෆ් ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව සාජා වොරියර්ස් කණ්ඩායම තරඟවැදුණු අතර එහිදී ලකුණු 199 ක ඉලක්කයක් හඹා ගිය සාජා කණ්ඩායමට එම ඉලක්කය පසු කරයන්නට හැකිවූයේ නැහැ.

ලකුණු 198 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගල්ෆ් ක්‍රීඩකයින් නිර්මාණය කරද්දී සිය පන්දුවාර 4 තුලදී ලකුණු15 ක් පමණක් ලබාදෙමින් කඩුලු 4 ක් බිඳහෙලන්නට මහීෂ් තීක්ෂණ සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
38
+1
12
+1
18
+1
5
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button