Cricket NewsEXCLUSIVEInternational

ධනුෂ්ක ගුණතිලකගෙ ආභාදය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරයි

Sri Lanka Cricket suspends Danushka Gunathilaka

ධනුෂ්ක ගුණතිලකගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිල ප්‍රකාශයක් නිකුත් කළා. එම ප්‍රකාශය පහතින්

”2022 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරය ධනුෂ්ක ගුණතිලක දෙවැනි එක්දින තරගයේදී ධනුෂ්ක ගුණතිලකගේ වම් පාදයේ ආබාධයක් ඇති විය. MRI 1 ශ්‍රේණියේ ඉකිලි මාංශ පේශි හී ආභාධයකින් ඔහු පෙලෙන බව අනාවරණය කළේය. ඔහු දැනට සුවය ලබමින් සිටී. මීළඟ තරගය සඳහා ඔහුගේ පැමිණීම වෛද්‍ය උපදෙස් මත රඳා පවතී.”

WATCH: Danushka Gunathilaka given out obstructing the field in ODI between West Indies and Sri Lanka | The Cricketer

කෙසෙ හෝ ඔහු එක්දින තරගාවලියේ හොදින් ක්‍රීඩා කරමින් සිටි අතර ඊ‍යේ පැවැත්වෙන තරගය සදහා ඔහු ඇතුලත් නොවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button