Cricket NewsEXCLUSIVEIPLPremier League

දිල්ලි කැපිටල්හි තවත් ප්‍රභල ක්‍රීඩකයෙක් ආභාධයට ලක් වේ. – IPL තරඟාවලිය අහිමිවන ලකුණු

IPL 2020: Mitchell Marsh injury update after Sunrisers Hyderabad vs Royal Challengers Bangalore

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දිල්ලි කැපිටල් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ආබාධයකට පත්වී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට උකුල් ඇටයේ ආබාධයක් හේතුවෙන් IPL තරඟාවලිය අහිමි වීමට ඉඩ තිබේ.

මිචෙල් මාෂ් මේ වනවිට පකිස්ථානයේ සිටින අතර පුහුණු සැසියක් අතරතුර උකුල් ඇටයේ ආබාධයකට ලක්වි තිබෙ.

Pakistan vs Australia first ODI: Mitchell Marsh sustains hip flexor injury, cricket news 2022 - Bigyahu

මේ හේතුවෙන් මිචෙල් මාෂ් හට පකිස්ථාන එක්දින සහ විස්සයි20 තරඟාවලිය අහිමි වීමට ඉඩ තිබේ.

ඔහු වෙනුවට කැමරන් ග්‍රීන් ඔස්ට්‍රේලියානු සංචිතයට එක්වනු ඇත.

මාෂ් දිල්ලි කැපිටල් සංචිතයේ ද සාමාජිකයෙකි.

කෙසේ වෙතත් මෙම ආබාධය හේතුවෙන් ඔහුට IPL තරඟාවලිය අහිමි වීමේ වැඩි ඉඩක් පවතිනවා. මීට පෙර දිල්ලි කැපිටල් කණ්ඩායමේ ඇන්රිච් නොර්ට්ජේ ද ආබාධයකට ලක්වුණා.

Test selection difficult but will continue to make a strong case: Australia cricketer Mitchell Marsh- The New Indian Express

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7