Cricket NewsEXCLUSIVEInternational

ට්‍රැවිස් හෙඩ්ට හා මොහොමඩ් සිරාජ්ට දඩ !

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගයේ දී විනය කැඩූ මොහොමඩ් සිරාජ්ට හා ට්‍රැවිස් හෙඩ් හට අයි.සී.සිය විසින් දඩුවම් දීලා තියෙනවා.
ඒ අනුව මොහොමඩ් සිරාජ්ට සිය තරග ගාස්තුවෙන් 20%ක දඬ මුදලක් සහ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක්ද එක් කරලා තියෙනවා.
ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ටද විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් එක් කිරීමට අයි.සී.සිය විසින් පියවර අරගෙන තියෙනවා. ඒ වගේම මේ ක්‍රීඩකයින් දෙදෙනාම සිය වැරැද්ද පිළි අරන් තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button