Cricket NewsEXCLUSIVEIPLPremier League

ජොස් බට්ලර් පිතිකරුවෙක් ලෙස ලකුණු වැඩිම ලකුණු රැස් කරද්දි, මොහොමඩ් සිරාජ් පන්දු යවන්නෙක් ලෙස වැඩිම ලකුණු රැස් කරයි.

Mohammed Siraj profile and biography, stats, records, averages, photos and videos

RCB කණ්ඩායම සුපුරුදු පරිදි 2022 වර්ශයද නිමා කරන්නෙ IPL කුසලානයක පහස විද ගැනීමට නොහැකිවයි. කෙසෙ වෙතත් ඔවුන්ගෙ දුර්වල ක්‍රීඩා විලාශය සුදුසුකම් ලබා ගැනීමෙ දෙවෙනි වටයේදි දක්නට ලැබුනා.

ඔවුන්ගෙ ප්‍රධාන පන්දු යවන්නෙක් වූ මොහොමඩ සිරාජ් මෙම තරගාවලියේදි ඉතාමත් දුර්වල පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දු යවන්නෙක් ලෙස ලකුණු 514 ක් ලබා දී ඇති අතර, කඩුලු 9ක් පමණක් ලබාගෙන ඇත.

Latest News and Updates for Mohammed Siraj | CricketTimes.com

හොදම කඩුලු ලබා ගැනීම ලෙස දැක්වෙන්නෙ 30/2 ලෙසිනි. මේ අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවෙනි තරගයේ ඔහු යැවු පලම පන්දුවාර 2 සදහා ඔහුට දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ලකුණු 31 ක් බට්ලර් හා යොවුන් පිතිකරු ජයිස්වාල් විසිල් උදුරා ගනු ලැබුවා. ඒ ලකුණු 30 සදහා 6 පහර 3ක් හා 4 පහර 3ක් ඇතුලත් උනා.

Fans Train Guns At RCB's Mohammed Siraj After Yet Another Poor Outing In IPL 2022 | Cricket News

මොහොමඩ් සිරාජ් පන්දු යවන්නෙක්ට එල්ල කල වැඩිම හයෙ පහර සංඛ්‍යාව යන සටහනෙ පෙරමුණ ගන්නෙ හයේ පහර 30ක් ලබා දෙමින්.

RCB කණ්ඩායමේ අවසන් මහා තරග සිහිනය බොද වී යාමට මොහොමඩ් සිරාජ් ද ප්‍රභල සාධකයක් විය.

We Conceded 25 Runs Too Many to Punjab: Virat Kohli

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7