Cricket NewsEXCLUSIVEInternational

මාලිංග වයස අවුරුදු 20දි කරපු දේවල් වලට වඩා දෙයක් මතීෂ පතිරණ අවුරුදු 20දි ඉම්පෘව් කරගෙන තියෙනවා – ෆර්විස් මහරුෆ්

” මතීෂ පතිරණට තාම වයස අවුරුදු 20යි.
මාලිංග වයස අවුරුදු 20දි කරපු දේවල් සහ මතීෂ පතිරණ අවුරුදු 20දි කරන දේවල් බලද්දි මාලිංගට වඩා හුගාක් දේවල් මතීෂ මේ පොඩි වයසෙදි ඉම්පෘව් කරගෙන තියෙනවා. දැන් එයාට ඕනි හොද mentor කෙනෙක්.. හරියට කළමනාකරණය කරලා ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා තමයි දැන් බලන්න තියෙන්නේ…”

-ෆර්විස් මහරුෆ්-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button