Cricket NewsEXCLUSIVEIPLPremier League

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් ඉවත් වේ – ඒ වෙනුවට ඔහුට උසස් වීමක් ලබා දෙයි.

Mumbai Indians Team History, Retained Players List, IPL 2022 Squad

Mumbai indians හි one family සමග දැන් MI emirates හා MI capetown එක් වීමත් සමග කණ්ඩායම් කළමනාකාරිත්වය මධ්‍යම කණ්ඩායමක අවශ්‍යතාව හදුනාගෙන තිබේ.

MI Emirates, MI Cape Town franchises unveiled | Cricket News - Times of India

ඒ අනුව Mumbai Indians හී පුහුණුකරුව සිටි මහේල ජයවර්ධන Mumbai Indians සමූහයේ කාර්‍ය්‍ය සාධනය පිළිබදව ගෝලීය ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

May be an image of 2 people and text

ඔහුට පැවිරි ඇති වගකීම් වන්නෙ, MI සමූහයේ ලොව පුරා ක්‍රිකට් මෙහෙයුම් සදහා නායකත්වය සැපයීම, උපායා මාර්ගික සැලසුම් සැකසුම, කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරුවන් සමඟ සමීපව ක්‍රියා කරමින් සහයෝගීතාව සහතික කිරීම වැනි වගකීම් සමූහයක් ඔහුට පැවිරි තිබිනි.

MI හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන මහතා පැවසුවේ , “MI හි ගෝලීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා නායකත්වය දීමට ලැබීම මට පරම ගෞරවයක්. අම්බානි මහත්මියගේ සහ ආකාෂ්ගේ නායකත්වය සහ මගපෙන්වීම නිසා MI වඩාත් වටිනාම ගෝලීය ක්‍රිකට් ෆ්‍රැන්චයිස් බවට පත් කර ඇති අතර MI ගෝලීය වශයෙන් වර්ධනය වීම ගැන මම ඉතා සතුටු වෙමි. ශක්තිමත් ඒකාබද්ධ ගෝලීය ක්‍රිකට් සන්නාමයක් ගොඩනැගීම සඳහා මෙම නව වගකීම මම බලාපොරොත්තු වෙමි.

මීට අමතරව ඔහු මෙම තනතුරත් සමගම ප්‍රධාන පුහුණුකාරිත්වයෙන්ද ඉවත් වී ඇති බව සදහන් වෙනවා.

තවද සහීර් ඛාන් MI සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා ලෙස පත් කිරීමටද කලමනාකාරීත්වය කටයුතු කර ඇත

May be an image of 2 people and text

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button