Cricket NewsEXCLUSIVEInternational
නේපාලයේ හිටපු ක්රිකට් නායක සන්දීප් ලමිචනේ ස්ත්රී දූෂණ චෝදනාවට වරදකරු බවට නේපාල අධිකරණය තීන්දු කරයි
18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට නේපාලයේ ක්රිකට් ක්රීඩක සංදීප් ලමිචනේ වරදකරු බව නේපාල ඉහළම අධිකරණයක් තීරණය කළ අතර ඔහුට දඬුවම් නියම කිරීම ජනවාරි 10 වැනිදාට නියම කර තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1