Cricket NewsEXCLUSIVELPL

භානුක රාජපක්ෂ Galle Gladiators නායකත්වයෙන් ඉල්ලා අස් වී Dambulla Giants සමග එක් වෙයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද හෙට සවස පැවැත්වීමට නියමිතයි.

මේ අතර පසුගිය LPL තරගමාලාවන් දෙකෙහිදීම Galle Gladiators කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යමින් අනුශූරතාවය කරා රැගෙන ගිය නායක භානුක රාජපක්ෂ එම කණ්ඩායමෙන් ඉවත්වී තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව භානුක රාජපක්ෂ දඹුල්ල කණ්ඩායම සමඟ එක් වී තිබෙන අතර දඹුල්ල කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7