Cricket GossipCricket NewsEXCLUSIVEInternational
දික්වැල්ලගේ අවුරුදු 03නේ තහනම මාස 3ට අඩු වෙයි
තහනම් උත්තේජක ලබාගත් බව පිළිගැනීමෙන් පසු වසර 3ක ක්රිකට් තහනමක් පැනවූ ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු කිරීමට ඊයේ තීරණය කෙරිණි.
නිමා වූ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී චෝදනා තහවුරු වූ අතර, තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ අනුව මේ සහනය ලැබී තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1