Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය සමග ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැදවන ලකුණු..

බංගලාදේශය සමග එළැඹෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් යොවුන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කන්ඩායමට කැදවීමට බොහෝ ඉඩක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

26 හැවිරිදි නිශාන් පීරිස් මේ වනවිට පලමුපෙල තරග 36කදි කඩුළු 149ක් දවාගෙන ඇති අතර නිමා වූ අන්තර් සමාජ තෙදින තරගාවලියේදී තරග 9කදී කඩුළු 45ක් දවා ගත්තා.

මේ වනවිට පැවැත්වෙන NSL සිව්දින තරගාවලියේ කඩුළු 20ක් දවාගෙන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස පෙරමුණේ පසු වෙන්නත් නිශාන් පීරිස් සමත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button