Cricket NewsEXCLUSIVEInternational

ඇෆ්ගනිස්ථානය 2024 T20 WC අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා – රොෂාන් අබේසිංහ කියයි

ශ්‍රී ලංකාව පදනම් කරගත් සුප්‍රසිද්ධ ක්‍රිකට් විකාශකයෙකු වන රොෂාන් අබේසිංහ ඇෆ්ගනිස්ථානය T20 WC 2024 අවසන් තරඟකරුවන්ගෙන් කෙනෙකු බවට පත්වීම ගැන අනාවැකියක් පළ කර තිබේ. ඔහු අනාවැකි පල කරන්නෙ ඇෆ්ගනිස්ථානය අවසන් මහා තරගයට පැමිණ්ඊමට ඉඩක් ඇති බවයි. විස්සයි 20 ආක්ෘතියේදි ඕනෑම දෙයක් වීමට ඉඩ ඇති නමුත් ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය ජය ගත්තත් නැතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉඩ ඇති බවයි ඔහු සදහන් කරන්නෙ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button