EXCLUSIVEInternational

මං IPL එකේදි නුවන් තුශාරට කොන්දේසියක් දැම්මා එයාට මෙතන ඉන්න ඕන නම් දවසට ඕවර හතක් දාන්න ඕන කියලා – ලසිත් මාලිංග

” නුවන් තුෂාරගේ තිබුනු ප්‍රශ්නේ තමයි එයා ගහන්නේ T10, T20 කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරද්දි දාන්නේ ඕවර හතරයි. මං දැකපු දෙයක් තමයි මැච් වලදි මෙයා ඉක්මනටම හෙම්බත් වෙනවා. මං IPL එකේදි එයාට කොන්දේසියක් දැම්මා එයාට මෙතන ඉන්න ඕන නම් දවසට ඕවර හතක් දාන්න ඕන කියලා…

දැන් එයා මුල් ඕවරේ වේගයෙන්ම අන්තිම ඕවරේත් දානවා. ක්‍රීඩකයෙක්ගේ ස්කිල් එක හැදෙන්නේ ජිම් එකේදී නෙවෙයි, බෝල් කරලා. බෝල් කරලම තමයි ක්‍රීඩකයෙක් මැච් එකේදි කරන දේ ඉගෙන ගන්න ඕන. එයා දැන් ගොඩක් Improve වෙලා තියෙන එක ගැන සතුටුයි..”

– ලසිත් මාලිංග-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
1
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button