Cricket NewsEXCLUSIVELegends Series

හිටපු අංක එකෙ ශ්‍රි ලාංකික එක්දින වේග පන්දු යවන්නා ඕමානයේ ලෙජන්ඩ්ස් ලීගය සදහා එක් වේ – විස්තරය මෙතනින්

Nuwan Kulasekara's five-for helps Sri Lanka Legends enter final, to meet India | Sports News,The Indian Express

ඕමානයේදි පැවැත්වීමට නියමිත Legends League Cricket තරඟාවලියට ශ්‍රී ලංකාවේ ටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක නුවන් කුලසේකර ද ගිවිසුම් ගතවි ඇත

නුවන් කුලසේකර Asia Lions කණ්ඩායම නියෝජනය කිරිමට නියමිතයි.

නුවන් කුලසේකරට අමතරව සනත් ජයසුරිය , චමින්ද වාස්, T.M. ඩිල්ෂාන් , උපුල් තරංග හා රොමේෂ් කළුවිතාරණ ද මෙම තරඟාවලියේදි Asia Lions කණ්ඩායම නියෝජනය කරනවා.

මෙම තරගාවලිය ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 29 දක්වා ඕමානයේ අල් අම්රාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

All-Round Tillakaratne Dilshan Thrashes England Legends

BD-L vs SL-L Fantasy Prediction : Bangladesh Legends vs Sri Lanka Legends Best Fantasy Team for Road Safety T20 World Series - The SportsRush

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button