Cricket NewsEXCLUSIVEInternational

2023 එක්දින ලෝක කුසලානයට නවසීලන්තය ප්‍රභල සංචිතය නිර්මාණාත්මක වීඩියෝවක් මගින් නම් කරයි. – වීඩියෝව මෙතනින් නරඹන්න

ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්‍යවල වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර අදාළ ක්‍රීඩකයින්ගේ ළමුන් සහ හවුල්කරුවන් ඔවුන්ගේ නවසීලන්ත කැප් අංකය සඳහන් කරමින් ක්‍රීඩකයා සමඟ ඇති සම්බන්ධතාවය සඳහන් කරමින් ඔවුන්ගේ නම ප්‍රකාශ කළහ. මෙම වීඩියෝව ක්ෂණිකව සමාජ මාධ්‍යවල පැතිර ගිය අතර, ක්‍රිකට් රසිකයන් අතර කතාබහට ලක් වන ආදරණීය වීඩීයෝවල් බවට පත් උනා.

ලෝක කුසලානය සදහා නවසීලන්ත එක්දින සංචිතය : Kane Williamson (captain), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Will Young.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button