Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ඉන්දියානු නායක රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා ක්‍රිකට් රසික පර්සි මාමා හමුවීමට ඔහුගෙ නිවසට යයි. – වීඩියෝව මෙතනින් නරඹන්න

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘පර්සි මාමා’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ශ්‍රී ලංකා දිරිගන්වන්නකු වන පර්සි අබේසේකර හමුවීමට පැමිණ තිබේ.

වාර්තා වන අන්දමට රෝහිත් ශර්මා පර්සි අබේසේකරගේ නිවසට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් රසිකයෙක් වන ගයාන් සේනානායකගේ ඉල්ලීමකට අනුවය.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දිරිගන්වන්නා අගෝස්තු මාසයේදී ඔහුගේ 87 වැනි උපන්දිනය සැමරූ නමුත් මේ දිනවල යම් අසනීප තත්වයක සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button