Cricket GossipCricket NewsEXCLUSIVE
ධනුෂ්ක ගුණතිලක සංවේදී වෙමින් පොලිසියට කියු කතාව – අධිකරණය නිකුත් කල වීඩියො දර්ශන මෙතනින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් NSW දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයක් පැවැත්වෙන අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඔහුගේ නඩු විභාගය අවසන් වන විට, ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශන අධිකරණය ඉයේ (21) නිකුත් කළේය.
ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වීඩියෝව පහත Link මත Click කර නරඹන්න.
https://www.abc.net.au/news/2023-09-21/court-shown-cricketer-danushka-gunathilakas-police-interview/102885852?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web
