Cricket NewsEXCLUSIVE

දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතුව EMERGING TEAMS ASIA CUP තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !

අනිද්දා මෙරටදී ආරම්භ වීමට නියමිත Emerging teams Asia cup තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද පෙරවරුවේ නම් කර තිබුණි.මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙන්නේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හටයි.

දුනිත් ගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල අවිශ්ක ප්‍රනාන්දු,අශේන් බණ්ඩාර,චාමික කරුණාරත්න,ඩිල්ශාන් මදුශ්ංක හා මතීශ පතිරණත් ඒ අතර වීම විශේෂත්වයක්.

13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය

Dunith Wellalage ( Capt )
Lasith Croospulle
Avishka Fernando
Minod Bhanuka (wk)
Lahiru Udara
Janith Liyanage
Pasindu Sooriyabandara
Sahan Arachchige
Ashen Bandara
Dushan Hemantha
Promod Madushan
Chamika Karunaratne
Matheesha Pathirana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
1
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button