Cricket NewsEXCLUSIVE

මහ වැසි මැද ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන තරඟ පැවැත්වීම පිළිබඳව පකිස්ථානය සිය විරෝධතාවය පල කරයි ! තරඟ සියල්ලම පකිස්ථානයේ පවත්වන්නටයි කියා ඉල්ලීම් !

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ කිහිපගක් මධ්‍යස්ථ සත්කාරකත්ව ස්ථාන ලෙසින් යොදාගනිමින් ආසියානු කුසාලනයේ තරඟ 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කලේ PCB හි හිටපු සභාපති නජාම් සේති ගේ දෙමුහුන් ආකෘතියට අනුවයි.

කෙසේ නමුත් මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් තරඟාවලියේ වැඩි අවධානයක් දිනාගෙන තිබූ තරඟ කිහිපයක් අතරමැද නවතාලන්නටත් අත්හැර දමන්නටත් සිදුවිය.

මේ හේතුවෙන් පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Zaka Ashraf ආසියානු ක්‍රිකට් සභාපති ජේ ශා හට සමස්ථ තරඟාවලියම පකිස්ථානය තුල පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව අවසන් තීරණය තවමත් ප්‍රකාශ කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button