Cricket NewsEXCLUSIVEInternational

“පකිස්තාන කණ්ඩායමේ කිසිම එකමුතුවක් නැහැ – පකිස්ථාන පුහුණුකරු Gary Kirsten කියයි

“පකිස්තාන කණ්ඩායමේ කිසිම එකමුතුවක් නැහැ, ඔවුන් එය කණ්ඩායමක් ලෙස හඳුන්වනවා, නමුත් එය කණ්ඩායමක් නෙමෙ. ඔවුන් එකිනෙකාට සහයෝගය දක්වන්නේ නැහැ, හැමෝම වෙන්වෙලා වම සහ දකුණ විදියට, මම බොහෝ කණ්ඩායම් සමඟ වැඩ කර තිබෙනවා, නමුත් මම එවැනි තත්වයක් කවදාවත් දැකලා නැහැ,”

පකිස්ථාන පුහුණුකරු Gary Kirsten

Pakistan head coach Gary Kirsten shocked by lack of unity in team, confirms rift

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
8
+1
0
+1
3
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button