Cricket GossipCricket NewsEXCLUSIVEInternational

දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන තරගයට පෙරදින ප්‍රවීන වේග පන්දු යවන්නෙක් සහ ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩකටයෙක් හෝටල් කාමරයක් තුල මත් පැන් සාදයක් පවත්වලා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය මාසයේ ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තරඟයට පෙරදින ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්, එක් ප්‍රවීන වේග පන්දු යවන්නෙක් සහ ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩකයෙක්අ,වම වශයෙන් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පස් දෙනෙක් පෙර දින රාත්‍රියේ ඔවුන්ගේ හෝටල් කාමරයක් තුළ රාත්‍රියේ මත්පැන් පානය කිරීමේ සාදයකට සම්බන්ධ වී ඇති බව The Morning පුවත්පත වාර්තා කරයි.

මෙම කණ්ඩායමට අලුතින් පත් කරන ලද සහකාර පුහුණුකරුවෙකු සහ වත්මන් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අට දෙනෙකු පමණ කළමනාකරණය කරන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක කළමනාකරුවෙකුද සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
2
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button