Cricket NewsEXCLUSIVEInternational

පැතුම් නිෂ්ශංක තම 6වන එක්දින ශතකය ලබා ගනී.

බංගලාදේශයට එරෙහිව දෙවන තරගයේදි තම 6වන එක්දින ශතකය ලබා ගැනීමට ආරම්භක පිතිකරු පැතුම් නිෂ්ශංක සමත් උනා. ඔහුගෙ ඉනිමට පන්දු 100ක් වැට වූ අතර හයේ පහර 3ක් හා හතරෙ පහර 11ක් ඇතුලත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button