Cricket NewsEXCLUSIVEIPLPremier League

IPL 2022 තරඟවාරය peo tv වෙතින් විකාශනය කිරීමෙ ගැටලුවක් පැන නගී – හේතුව ශ්‍රි ලංකාවෙ ඩොලර් නොමැති වීමයි

ප්‍රමාණවත් පරිදි රුපියල් පැවැතියත් වෙළඳපොළින් මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග පියෝ ටීවී හරහා විකාශය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙන බව වාර්තා වෙයි.

IPL විකාශයට ඉන්දියාවෙ ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයට ගෙවීම කල යුතු වන අතර එම ගෙවීම් ඩොලර් මගින් කල යුතු වේ. නමුත් ශ්‍රි ලංකාව තුල උද්ගතව ඇති ඩොලර් අර්බුධය මේ වන විට එයට හරස් වී ඇති බවයි වාර්තා වන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7