Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය එක්දින ශ්‍රේණිගත කිරීම් හී 6 වන ස්ථානයට පැමිණෙ – ශ්‍රි ලංකාව 8 වෙනි ස්ථානයේ පසුවේ.

Bangladesh Cricket Schedule 2021: Full List Of Test, ODI & T20I Fixtures

නිමාවූ බංගලාදේශයේ දකුණු අප්‍රිකාණු සංචාරයේදි දකුණු අප්‍රිකාව 2-1 ක් ලෙස පරාජය කල බංගලාදේශය එක්දින ශ්‍රේණිගත්කිරීම් හී 06 වන ස්ථානයට පැමිණීමට සමත් උනා.

තරගාවලිය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත් උනා, එමෙන්ම දකුණු අප්‍රිකාව තුල එක්දින තරගාවලියක් ජය ගත් තෙවන ආසියානු රට වීමටද බංගලාදේශය සමත් උන අතර එම ජයග්‍රහණය සමග බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඔවුන්ට දිරි දීමනාවක් ලබා දීමටද කටයුතු කලා.

වසර ගණනාවක් තිස්සෙ තමන්ගෙ රිද්මය සොයමින්, නොයෙකුත් තරගාවලි පරාජය වෙමින් , වහසි බස් අසමින් සිටි ඔවුන් අවසානයේදි තමන්ගෙ රිද්මය සොයා ගනිමින් කැපවීමෙන් ජයග්‍රාහි මාවත සොයා ගත් අතර ඔවුන් දිනෙන් දින ශක්තිමත් කණ්ඩායමක් වෙමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7